පිලියන්දල ප්රදේශයේ පලමුවන කෝවිඩ් 19 ආසාදිතයා නිවන්තිඩිය ග්රාමෝදය මාවත පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.....
ඔහු පොල්ගස්ඕවිට ප්රදේශයේ මාලු වෙළද සැලක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර නිවෙස් වලට මාලු බේදාහැරිමද සිදු කර ඇත...
පිලියන්දල ප්රදේශයේ සිටින සියලුම දෙනා විමසිලිමත්ව නිවසට වි...