1. A

    my ignore list

    click user cp then click ignore list then add dath kimbula
  2. A

    මහින්ද ජපන්නුව ගොනාට අන්දන හැටි

    මහින්ද ජපන්නුව ගොනාට අන්දන හැටි පාරේ යන මිනිසුන්ට තමා ලංකාවේ ජනාධිපති ලෙස හඳුන්වාදෙමින් පාරේ ඉන්න ජපන්නුත් රවට්ටනවනේ මෙයා.උනුත් ‍රැවටිලා සෙල්‍ෆි ගහනවා.අයියො සල්ලි.ගෙදර ගිහිල්ලා ගූගල් කරලා බලනකොට ලංකාවේ ජනාධිපති සිරිසේන කියලා දැන ගත්තම සෙල්‍ෆි ටික ඩිලීට් කරලා දායි
  3. A

    සිරිසේන ජපානේදි කොර වුන හැටි

    සිරිසේන ජපානේදි කොර වුන හැටි
  4. A

    GTRZ please

    පොන්නයො තොපේ නූල් වලට මෙගා ෆොටෝස් දැම්මට ඒකෙන් මේකේ මෙම්බර්ස්ලට ඉෆෙක්ට් එකක් නෑ.තොපේ නූල් වලට මොකෙක්වත් එන්නේ නෑනේ.මම මේකේ ජනප්‍රිය සාමජිකයෙක් නිසා මගේ ත්‍රෙඩ් වලට හුගක් අය එනවා.සමහරු මේකේ ඉන්න මම නිසා.උදාහරනය දත් කිඹුලා,රිදිලා ,ගොට්ටා වගේ අය.ඒ වගේම මට ආදරය කරන අයත් මේකේ ඉන්නවා මම හින්දා.එයාලා...
  5. A

    මහසොන් බලකාය-මාරගෙන් ත්‍රස්ත්‍රවාදී සංව&

    dath kimbula This message is hidden because dath kimbula is on your ignore list.
  6. A

    මහින්ද චන්ද දායකයන්ගේ ඔලුව අතගානවා

    මහින්ද චන්ද දායකයන්ගේ ඔලුව අතගානවා
  7. A

    GTRZ please

    මට විරුද්ද අය මාව ඉග්නෝර් ලිස්ට් එකට දන්න බයයි.:lol:
  8. A

    බුදුන් වහන්සේ කාලය හරහා අනාගතයට එනවා

    මේ ත්‍රෙඩ් එක මට අදාල නෑ පොන්නයො
  9. A

    අවුරුදු පහට කෝටි 700ක් ගිලපු මල පෙරේතයෙක්

    අවුරුදු පහට කෝටි 700ක් ගිලපු මල පෙරේතයෙක් රාජපක්ෂ ආණ්ඩු සමයේ බැසිල් රාජපක්ෂ මහතා සිය පුද්ගලික වියදම් සඳාහා රු. කෝටි 700ක් වැය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට ඊයේ දින බැසිල් රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශ ජනපති කොමිසම වෙත පැමිණියා. එහිදී සාක්ෂි ලබා දීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා...
  10. A

    මහසොන් බලකාය-මාරගෙන් ත්‍රස්ත්‍රවාදී සංව&

    මේක මරා හදාගෙන යන මිනීමරු ත්‍රස්ත්‍රවාදී සංවිධානයක්
  11. A

    ගූගල් කාර් ඉන්දියවට ඇතුලුවීම තහනම්

    ගූගල් කාර් ඉන්දියවට ඇතුලුවීම තහනම් ගූගල් සිට්‍රීට් විව් වලට ඉන්දියාව ඉඩ නොදීමට තීරනය කරලා තියෙනවා.ගූගල් සිතියම් සඳහා ඉන්දියාවේ වීදි දර්ශන ඇතුලත් කිරීමට එරට රජය ප්‍රතික්ෂේප කර ඇත.ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් හේතුවෙන් ඒ සඳහ ඉඩ නොදීමට තීරනය කර ඇත
  12. A

    මහසොන් බලකාය-මාරගෙන් ත්‍රස්ත්‍රවාදී සංව&

    මහසොන් බලකාය-මාරගෙන් ත්‍රස්ත්‍රවාදී සංව& ආමි කෑම්ප් එක බ්ලාස්ට් කලේ මුන්ද දන්නේ නෑ.මුන් හැමතනම ඉන්නවා.ආමි එකේ,කැබිනට් එකේ,වරායේ ,බාන්ඩාගාරේ ,පොලිසියේ,පන්සල්වල ,විදුලි බලාගාර වල.මරාගේ ත්‍රස්ත්‍රවාදී සංවිධානයක්.කොටින්ගෙන් ඉතිරි උන අයුද අරගෙන.
  13. A

    බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

    ඔව් නැත්තන් අපි ඔ‍ටුවොද?
  14. A

    ඊජිප්තු පිරමීඩ පුපුරුවාහරින බවට ISIS අනතුරු &a

    හේතුවක් නැතිව මෙගා ඉමේජ් දාන්න පුලුවන්නම් මම හැම ත්‍රෙඩ් එකටම දාන්නම්:lol:
  15. A

    ඊජිප්තු පිරමීඩ පුපුරුවාහරින බවට ISIS අනතුරු &a

    ඊජිප්තු පිරමීඩ පුපුරුවාහරින බවට ISIS අනතුරු &a ලෝකප්‍රකට ඊජිප්තු පිරමීඩ විනාශ කරන බවට ISIS ත්‍රස්තයින් අනතුරු අඟවා තිබේ. IS ත්‍රස්තවාදීන් විසින් වසර 2,500කටත් වඩා පැරණි දෙවොලක් පසුගිය දා පුපුරවා විනාශ කළ අතර එම විනාශය සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබුණි. එම වීඩියෝවෙහි අවසාන...

    No contents