1. amila256

    එලකිරි Night Club IV

    එහෙනං full format එකකින් වැඩේ හරියයි..:yes:
  2. amila256

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

    ලිදේ පනින්න ඕනෙ එවුන් කීපදෙනක් ඉන්නව , උන් මෙතන නෑ...:rofl:
  3. amila256

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

    මේ කතාව ඇත්ත බන්. අනේ මන්ද මේකට මොනව වේගෙන එනවද කියලා..:dull:
  4. amila256

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

    අලුත් අවුරුද්දෙ උඹට හෙනහුරාද කොහෙද ලබල තියෙන්නේ..:dull:
  5. amila256

    එලකිරි Night Club IV

    සිරාවට බන්......:rofl:
  6. amila256

    එලකිරි Night Club IV

    කරල බලහන්, ගොඩක් ලෙඩ ඕකෙන් හරියනවා:rolleyes: අපේ කෝකටත් තෛලයනෙ ඉතින්:rofl: හැබැයි මචන් එකපාරටම ඕෆ්වෙලා රීස්ටාට් වෙනව නම් හාඩ්වෙයා කේස් එකක් වෙන්න ඕනෙ...:dull: එහෙම උනොත් නම් වැඩේ දෙල්:dull:
  7. amila256

    එලකිරි Night Club IV

    :rofl: දැන් හරිද ලෙඩේ..:confused:
  8. amila256

    එලකිරි Night Club IV

    යුරාජ් අය්යගෙන් අහපන් කියල කියන්න හැදුව විතරයි..:P
  9. amila256

    එලකිරි Night Club IV

    hp නේද?:P
  10. amila256

    YAMAHA Tricker 250

    පට්ට භාණ්ඩයක් වගේ,:cool: තාමත් මේක කලින් කියපු ගනන්මද යන්නේ..:confused:
  11. amila256

    2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

    තරඟකාරියො නැතුව මේක අතරමඟ නවතියි වගේ..:dull:
  12. amila256

    එලකිරි Night Club IV

    :dull:
  13. amila256

    එලකිරි Night Club IV

    ඇයි බන් චාටර් කුමරා ත්‍රෙඩ් එක වැහුවේ, අලුත් එකක් පටන් ගෙනත් නෑනේ...:dull:
  14. amila256

    බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

    මං "මුන්" කියල අදහස් කරේ උන්ගෙ ආණ්ඩුව ගැන තමයි බන්....:yes: මං ඒ වගේ දෙයක් කිව්වෙ නෑනේ:no:(හොඳට බලහන් පෝස්ට් එක) ඇත්තටම සිද්ධිය ගැන කණගාටු වෙනවා..:( අපේ රටවල් වලට විරුද්ධව කරන කෙනෙහිලිකම් වලට උන්ගෙ රටේ මිනිස්සු පලි නෑ තමයි, ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ දෙයක් නෙවේ
  15. amila256

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    හෙ හෙ...:P එලකිරි මචන් ජයවේවා...:cool:
  16. amila256

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    එලකිරි මචන්ලා.....:cool:
  17. amila256

    බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

    ඒ උනත් මුන්ගෙ වැඩ දෙබිඩියි බන්, :yes: පේනවනෙ ලංකාවට විරුද්ධව කරන දේවල්:dull:

    No contents