1. SANJEE

    EK Married Club-9

    මහා ඇඩ්ඩින් නොහොත් රොබින්හුඩ් වැඩි සේක....... :P
  2. SANJEE

    EK Married Club-9

    මඟුලක් කියනවා ගොඩේ බයියෙක් කියලා.... පිස්සුද..... ඇත්තටම කිව්වොතින් ඉරිසියයි....... අහිතකින් නෙවෙයි කිව්වේ අපි මේ කොළඹ ගතකරන කිසිම නිදහසක් නැති ජීවිතේට වඩා කොච්චර නිදහස් ඇතිද ඔයාගේ ජිවිතේ......... සතියම ජොබ් එකට ගාටන්න ඕනේ...... ඉරිදට විතරයි ගෙදර...... එදාට අනිත් දවස් වලටත් වඩා ගෙදර වැඩ...
  3. SANJEE

    EK Married Club-9

    එකෙන්ම බං එකෙන්ම........ :yes::yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-9

    :rofl::rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-9

    ඒයි ඒයි මිණියෝ...... ඕත් එක දෙන වෙලාවට ඕත් එක දෙන එකා තෙමිච්ච කුකුලෙක් වගේ ඉඳලා හරියන්නේ නෑනේ....... දැනට පොඩ්ඩක් ලිඳේ ඔබන්නේ නැතුව තියාගමු....... :P
  6. SANJEE

    EK Married Club-9

    :P:P:P;):yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-9

    මොකක්ද ඒ සීන් එක.....? :oo:
  8. SANJEE

    EK Married Club-9

    ඉරිසියාව....... :rofl::rofl:
  9. SANJEE

    EK Married Club-9

    අන්නහරි ඌ (නෑහ්හ් එතුමා) තමා....... :P:P දෙක තුනක්......? එකකට එකනෙ කෝට් කරන්නේ......?
  10. SANJEE

    EK Married Club-9

    වැඩියා වැඩියා....... ඕත් එක දෙන තුමාණෝ වැඩි සේක...... බලාපිය ඒ එක උතුමාණෝ කෙනෙක්වත් මේ වෙලාවේ ඔන්ලයින් සිටීද කියා....... :frown: මොකෝ ඩොක්ට මාමි ස්පෙෂල්......? :rolleyes::rolleyes:
  11. SANJEE

    EK Married Club-9

    එතකොට කොහෙද පදිංචිය එහෙම.......
  12. SANJEE

    EK Married Club-9

    අනිවා....... මේ අපිට වෙලා තියෙන්නෙත් ඕකම තමා....
  13. SANJEE

    EK Married Club-9

    හුටා කසිප්පුවා අමතකම උනා....... :dull:
  14. SANJEE

    EK Married Club-9

    :rofl::rofl::rofl: හිට්ලර් උතුමාණෝ.......
  15. SANJEE

    EK Married Club-9

    දැන් ඒයි දැන් ඒයි...... ලැම්බා නෙවෙයි ඌ ලබ්බා... සහෝදර ප්‍රේමෙට අපි හැමෝම කියන්නේ ඌට බස් ලබ්බා කියලා...... සහෝදර ප්‍රේමෙ වැඩිම උනාම තමයි බස් ලබ්බා නිකන්ම ලබ්බා වෙන්නේ..... :P
  16. SANJEE

    EK Married Club-9

    හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර...... ;)
  17. SANJEE

    EK Married Club-9

    මේකට අමතන්න හරි ආයේ මේ පැත්තේ එනවනම් ලොකු දෙයක්........ :P
  18. SANJEE

    EK Married Club-9

    ස්වයං විග්‍රහය....... :P:rofl::rofl:
  19. SANJEE

    EK Married Club-9

    ඉන්නවා ඉන්නවා 50 ක විතර එකෙක් නම් ඉන්නවා මාලඹේ.......
  20. SANJEE

    EK Married Club-9

    :yes::yes::yes:

    No contents