මඟුලක් කියනවා ගොඩේ බයියෙක් කියලා.... පිස්සුද.....
ඇත්තටම කිව්වොතින් ඉරිසියයි....... අහිතකින් නෙවෙයි කිව්වේ අපි මේ කොළඹ ගතකරන කිසිම නිදහසක් නැති ජීවිතේට වඩා කොච්චර නිදහස් ඇතිද ඔයාගේ ජිවිතේ......... සතියම ජොබ් එකට ගාටන්න ඕනේ...... ඉරිදට විතරයි ගෙදර...... එදාට අනිත් දවස් වලටත් වඩා ගෙදර වැඩ...