1. SANJEE

    වලතර සමග දවසක්

    :yes::yes::yes: මලිට්ටාගේ ප්ලෑනින් ෆයින් ටියුන් කරන්න කියාපු මනුස්සයා තමා ඔයා........ :yes::yes::yes:
  2. SANJEE

    අනුර~කුමාර

    මූට එව්වා දේව සුගන්ධයන්.......... :rofl::rofl::rofl:
  3. SANJEE

    අනුර~කුමාර

    අනේ 88-89 ,71-73 කාලෙ ඒ දීපු සැලකිල්ල උඹටත් හම්බෙනවානම්......... :yes::yes:
  4. SANJEE

    අනුර~කුමාර

    හරි එහෙනම් කියපන් උඹ මොකේද කියලා........? :rolleyes::rolleyes:
  5. SANJEE

    අනුර~කුමාර

    පුංචි ගොටුකොලයකින් මරියානා ආගාධය වැනි පු* හිල වසාගත හැකිවේද........? :rolleyes::rolleyes:
  6. SANJEE

    අනුර~කුමාර

    අබුද්දස්ස කාලේ ලොජික් බං මෙව්වා......... හිනා යන්නේ අදාළ නියමිත ස්ථාන වලින් නෙවෙයි මේ කියන කතා වලට.......... :rofl::rofl:
  7. SANJEE

    අනුර~කුමාර

    අනුරට උල තියනවනම් උල තියන්න උඹට කලින් ලොකු ලිස්ට් එකක් ඉන්නවා බං උඹලා වගේ හුකන්පාරුවන්ට ඒ මනුස්සයා සමාව දෙයි අපරාදේ උල තියන්න යන කාලයත් කියලා...... අමතක වුනා මම මිනිහෙක්ගෙන් කියලා ප්‍රශ්න අහලා තියෙන්නේ ගොනෙක්ගෙන් කියලා......
  8. SANJEE

    අනුර~කුමාර

    කෝ බං මම අහපු ප්‍රශ්නෙට උත්තර.......? :rolleyes::rolleyes:උඹට හිතන්නත් බයයි නේද එහෙම දෙයක් වුනොත් උඹට මොකද වෙන්නේ කියලා.......? :rofl::rofl:
  9. SANJEE

    වලතර සමග දවසක්

    දැන් ප්ලෑන් එක මලිට්ටා ගේද......? හාපෝ ඕකාට ඉහල සිට පහලටම පිස්සුනේ....... :rofl::rofl:
  10. SANJEE

    අනුර~කුමාර

    හරි ඉර බස්නාහිරින් පායනවයි කියලත් හිතමුකෝ....... එහෙම හිතලා මම අහපු දේට උත්තර දියන්......
  11. SANJEE

    අනුර~කුමාර

    මචං එරෝසන් මෙන්න මේකට පොඩ්ඩක් හිතලා උත්තර දියන් උඹේ මේ ගැන අදහස් දැනගන්න කැමතියි...... දවසක මේ අනුර කුමාර දිසානායක කියන මනුස්සයා රටේ ජනාධිපති වෙනවා..... (උඹලා කීයටවත් එහෙම පතන්නේ හිතන්නේ නෑ කියලා අපි දන්නවනේ.......) නිකමට හිතලා කියහන් අන්න එදාට උඹ මොකද කරන්නේ......? :rolleyes::rolleyes:
  12. SANJEE

    වලතර සමග දවසක්

    ආපෝ ඇති යාන්තං උඹේ මොලේ වැඩ කරලා...... උඹ වාදී වෙලා හිටිය තැනින් නැගිට්ටම නේද මේ අදහස ආවේ........? :rolleyes::rolleyes::rolleyes:
  13. SANJEE

    EK Married Club-9

    ඌයි මට දැන් සහලෝලේට vezel උණ හැදිලා බං....... :oo::baffled::baffled: පාරේ යද්දී vezel හොය හොයා යන්නේ...... :P
  14. SANJEE

    වලතර සමග දවසක්

    පිස්සු හොඳ එක...... පට්ට බං........ කොහොමද හැදුවේ මේක....... :cool::cool::cool:
  15. SANJEE

    වලතර සමග දවසක්

    අරුණයාගේ බ්‍රෙඩ්ටෝක්ස්........ :rofl::rofl:
  16. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා......
  17. SANJEE

    EK Married Club-9

    :no::no: මතක් වෙද්දීත් අප්පිරියයි බං....... :dull:
  18. SANJEE

    මානසික ගැටලුවකට උපදෙස් සඳහා උදව්වක්

    වෛද්‍ය නීල් ප්‍රනාන්දු......... මගේ යාළුවෙක් එයාගේ පවුලේ ප්‍රශ්නෙකට ගිහින් මේ ඩොක්ටර් හම්බුනා...... ට්‍රිට්මන්ට්ස් සාර්ථකයි කියලා කිව්වා......... ඉන්නේ සෙන්ට්‍රල් එක ඉස්සරහා නොරිස් කැනල් ක්ලිනික් එකේ........
  19. SANJEE

    EK Married Club-9

    ඒ කියන්නේ සත්‍යපාල ආයේ දිගටම එනවද........? :oo::baffled:;);)
  20. SANJEE

    EK Married Club-9

    අළුත් ලිඳක් කපන්න වෙයි වගේ........ :rofl::rofl:

    No contents