මේක ලොකු කෝන්තරයක්. දැන් ගොඩ කලක ඉදන් මේ වලිය යන්නෙ. මේ ඔක්කොම මැරයො. දෙපැත්තෙ අය එක එකා මරා ගන්නවා. ගාල්ලෙ අය හොදට දන්නවා මේ වලිය ගැන. පොලීසියත් වැඩිය හොයන්නෙ නැත්තෙ මේක ඉවර වෙන වලියක් නොවන නිසා වෙන්න ඕන. තව ටික දවසකින් අනිත් පැත්තෙ එකෙක් මරල දාවි. ඔය මරපු කුමාර කියන කෙනත් මීට වඩා දරුනු විදියට...