ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 3)
ඔන්න ඉතින් ත්‍රිකුණාමලේ ට්‍රිප් 1ඒ ඉතුරු ටිකත් අරගෙන මම ආවා. මේ ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා දාන්න බැරි උනේ. :sorry:
3න් වෙනි දවසේ අපි ගියා ගිරිහඬු සෑය බලන්න. ඒකට ටිකක් දුර පයින් ගිහින්, තව කන්දකුත් නැගල තමා අපි ගියේ. :yes:
බුදු හාමුදුරුවෝ ජීවමාන කාලේදී...