අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් එක මොහොතකදී........
සෙනෙහෙ විමානේ කිරුල දරන දා...