1. SANJEE

    EK Married Club-8

    සිරාවටම........ ඒ කාලේ යන එක ඕන කැකිරි වත්තකින් පලච්චාවේ කියලා තමයි හිටියේ....... :P දැන් ඒ සෙල්ලම් බෑනේ........ :oo::oo:
  2. SANJEE

    EK Married Club-8

    දත් ගලවද්දී හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකද.......? කාලා නෙවෙයි හු*ලා එන්න වෙන්නේ දැන්....... :oo::baffled: :dull:
  3. SANJEE

    EK Married Club-8

    ඒ ඇති....... ආරක්‍ෂිත උපකරණ ඕනෙත් නෑ හොඳට බ්‍රේක් තියෙනවනම්........ ;)
  4. SANJEE

    EK Married Club-8

    උඹ ඕක උගෙන්ම අහගනින් ඌනේ කිව්වේ......... :lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-8

    උඹම ඉතුරු ටිකත් කියහන් ගින්න ඇවිලුවා නම්......... දැන් මරිසියාට අද නින්ද යන එකකුත් නෑ කුතුහලේට........ :lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-8

    අවුල් කියන්නේ තනිකරම අවුල්....... අපේ දර්ශනයා (බස්සා) වගේම අවුල්....... :lol:
  7. SANJEE

    EK Married Club-8

    මනා තිරිංග පද්ධතියක් පවත්වා ගැනීම...... :rofl::P:lol:
  8. SANJEE

    EK Married Club-8

    අපෝ ඔව් බං චරුචුරුව පටන් ගත්තාම එන කේන්තියට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙන්නේ....... :lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-8

    උගේ තුවාල ලිං වතුරෙන් පෙඟී තුවාල පැසවීමට ඉඩ ඇති බැවින් මෙම ලිංගත කිරීම මම හෙලා දකිමි......... :lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-8

    මෙහෙම ඈයෝ මෙහි සිටිත්ද......?
  12. SANJEE

    EK Married Club-8

    මයිසින් නැතත් ටෙරමයිසින් කියලා බෙහෙතක් ගැන නම් අහලා තියෙනවා තුවාල වලට දාන කහපාට ක්‍රීම් එකක්........ :oo:
  13. SANJEE

    EK Married Club-8

    ඒක හොඳයි නේන්නම්....... :) :) :) මේ අපිට නම් ඉතිං ඔය වැඩේට මුල්‍යමය අතින් උදව් කරන්න බැරිබව ඔබතුමා දන්නවනේ........ ඒ වෙනුවට ශ්‍රමයෙන් උදව් වෙන්න තියෙනවනම් කියන්න.........
  14. SANJEE

    EK Married Club-8

    ඕක මහාම මහා..... බරම පතල...... මානසිකව වැටෙන නෙවෙයි උස්සලා පොලවේ ගැහුවා හා සමාන ප්‍රකාශයක්.......... :(
  15. SANJEE

    EK Married Club-8

    :P:lol::lol: සිරාවටම ඇබ්බැහි වෙනවා බං........ හැබැයි ගෙදර ගිහිං මේක ගැහිලි සුම්මා තමා....... අපේ එක්කෙනා කැමති නෑනේ මම ගෙදර ඇවිල්ලත් ෆෝන් එකේ ඉන්නවට...... :P ඉතිං මේක ගහන්න වෙන්නේ ඔෆිස් එකේදිම තමා....... දීපු සප් එකට නැවත වාරයක් තුති.. :)
  16. SANJEE

    EK Married Club-8

    තුවලේට දාන බෙහෙත් මොනවද......? බෙටදීන් කියන එකද......?
  17. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-8

    පුළුවන් තරම් කකුල ඒක විදියකට තියාගනින්...... ඔය දණහිස නවෙද්දී දිගහැරෙද්දී තුවාලේ පෑරෙනවා........
  19. SANJEE

    EK Married Club-8

    යම් ප්ලෑන් එකක් කිව්වේ පර්සනල් ලයිෆ් එකේද වෘත්තීය පැත්තෙන්ද.......? :) පෙන්නේ නැත්තේ කොහෙද මේකේ නියමයිනේ.......
  20. SANJEE

    EK Married Club-8

    ඉතිං ගමුකෝ එකක්....... :rolleyes:

    No contents