විමල් හා චම්පික, ජනපතිගේ 'සැමරුම' මගහරී
Published on Sunday, 18 May 2014 07:58
Champika wimal 410px 11-06-අද දිනයේ ආණ්ඩුව විසින් මාතර දී පැවැත්වීමට සූදානම් කර ඇති 'විජයග්රහණයේ සැමරුමට' සහභාගී නොවීමට ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහභාගිවන 'ජාතික...