1. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් සෝවාන් වෙලා නැහැ කියලා පෙන්නපන්. මුළු ජීවිත කාලෙම දෙන්නම් :lol: මෝඩ හුකන තර්ක පැත්තකින් දාපන් බන්. උබට වැඩකුත් නැහැ, මට වැඩකුත් නැ. උබට මැරිලා ඉපදෙනවා කියලා සුවර් කර ගත්තොත් හරි නේද? අද ඉදන් දවසට පැය 2 ගානේ ආලෝක/ වර්ණ කමටහනක් අරන් භාවනා කරපන්. අවුරුද්දක් විතර යද්දි පින තිබ්බොත් නැත්තම්...
  2. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මනෝ ගහන අයට එහෙම වෙන්නැති. මනෝ ගහන්න මාර්ගයක් පෙන්නලා නැහැ. මාර්ගයේ යන අයට ඵල ලැබෙයි. ඔය උබ දහම් පාසල් පොත් ටිකක් කියවලා කරන එකටනම් කියන්නේ මනෝ ගහනවා කියලා තමයි.
  3. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නිරීක්ෂණය කියන්නෙම අනුමානයක් තමයි. නිරීක්ෂණය ඇත්ත කරන් තමයි ඉතුරු ටික කන්ටිනූ වෙන්නේ. ගල් කැටේ ගත්තේ උදාහරණයකට. Science rests on foundational, often unproven, assumptions: reality exists, nature is orderly, and phenomena have natural, consistent causes ------ Post added on 1773320309
  4. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    අද ගල් කැටයක් මගෙ වහලෙට වැටෙනවා. හෙටත් වැටෙනවා. මාසයක් එක දිගට වැටෙනවා. අවුරුද්දක් වැටෙනවා. හැමදාම එකම වෙලාවට වැටෙන්නේ. ඕක දිහා මන් බලන් කියනවා හෙටත් ගලක් වැටෙයි කියලා ඒ වෙලාවටම. ඕක තමයි උබ කියන මහලොකු විද්‍යාව. වෙන දේ නිරීක්ෂණය වෙන මටට්මට සාපේක්ෂව බලන් "මෙහෙම වෙනවා ඇති" කියන එක. *නිරීක්ෂණය*...
  5. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    උබ ඇත්ත කියලා හිතන එක (විද්‍යාව, philosophy, ඕන දෙයක්) factualize කරලා පෙන්නපන්කෝ මුලින්. එදාට සෝවාන් වෙච්ච කෙනෙක් පෙන්නන්නම්. එතකන් උබ කියන ඒවත් මානසික කතා තමයි. මානසික කතා ටිකක් ඇත්ත කරන්, ඒවට සාපේක්ෂව අනිත් උන්ගේ මානසික කතා වල වැරදි හොයන්න යන එක ඔක්කොටම වැඩිය මානසික අවුලක්. කතන්දර ඔක්කොම...
  6. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    හැම සූත්‍රෙකම සකස් වීම තමයි පෙන්වන්නේ. සකස් වීම හරියට දකින එක තමයි ත්‍රිලක්ෂණය/ චතුරාර්ය සත්‍යය/ පටිච්ච සමුප්පාදය දැක්කා වෙන්නේ. දැනුම හැදෙන්නේ දිට්ටිය උඩ. දිට්ටිය තියෙනකන්, සංකල්ප වෙනස් කර ගන්න එක තමයි පෘථග්ජන කෙනෙන් සූත්‍රයක් තනියෙන් කියවද්දි වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා බන අහපන් පුලුවන් තරම්...
  7. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සෝවාන් කියලා එකක් හම්බෙන්නැහැ කාටවත්. ධර්මය හම්බෙන්නේ. ධර්මය කියන එකටම ඕනෙනම් ත්‍රිලක්ෂණය කියන්න පුලුවන්. නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්න පුලුවන්. චතුරාර්ය සත්‍ය කියන්නත් පුලුවන්. නැති වෙන සංයෝජන ධර්ම පිළිවෙලට තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියලා බෙදලා තියෙන්නේ. සෝවාන් වෙන කෙනෙක්ට...
  8. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නැහැ. ඒක නිකන් "සසරයි නිවනයි එක වගේ" කියලා කියනවා වගේ. නිරෝධ සමාපත්තියයි, අනුපාදිශේෂ නිවන යි තමයි නිවන.
  9. Blair Solari

    පැරලයිස්

    up
  10. Blair Solari

    ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

    regulate කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ex: මන් දැකලා තියෙනවා රිදෙනවා කියලා කෑ ගහන patient කෙනෙක්ට ගෙනාපු fentanyl vial එක අතේ තියන් හිනා වෙවී කතා කර කර ඉන්නවා අරු මර ලතෝනී දෙද්දී. ඕක දැකලා නර්ස්ලට බනින තව එකෙක් වාහනේ එලවද්දී road ethics බින්දුවයි උගේ. උගේ driving වලට බනින තව එකෙක් ඒටීම් එක...
  11. Blair Solari

    ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

    මේකයි ප්‍රශ්නේ. professional නැහැ ගොඩක් අය, including doctors. රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.
  12. Blair Solari

    සදාචාරයද කුහකකම ද?

    පාපෝ'පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
  13. Blair Solari

    සදාචාරයද කුහකකම ද?

    උබ අකමැතියිනම් බලන්නැතුව ඉදපන් නිකන් පව් සිද්ධ කර ගන්නැතුව. දාන දාන thread එකේ කුණුහරප දැම්මා කියලා මන් ට්‍රෙඩ් නොදා ඉන්නෙත් නැහැ, මේ වගේ contents බලන අය නොබලා ඉන්නෙත් නැහැ. ඕවා කරා වගේ ගෙවන්න වෙන්නේ කවද හරි උබටම තමයි.
  14. Blair Solari

    Questions පිළිස්සුම් තුවාල වලට හොද ඉංග්‍රීසි බෙහෙත්ද නැත්තම් සිංහල බෙහෙත්ද?

    Dermatologist කෙනෙක් consult කරලා හරියට බෙහෙත් ගන්න එතකොට scar එකේ ඝනකම, visibility එක අඩු කර ගන්නත් පුලුවන්. ඉක්මන්ට තුවාලයෙත් හොද වෙයි.

    No contents