රෝසි, දයා මැද්දට ආයෙත් ජී.එල්. පැනලා
Posted by Paparasi News Saturday, July 27, 2013
රොනීද මැල්ට පමණක් දෙවනි වන ඇතුගල්පුරයේ බල්ටිකාරයා නැත්නම් අංක එකේ යූ.එන්.පී. කාරයා ලෙස පසුගිය කාලයේ පෙනී සිටි දයාසිරි ජයසේකර පක්ෂය මාරුකළ හේතුව කාටත් ප්රශ්නයකි.
මේ බල්ටියට හේතුව වී ඇත්තේ හිටපු බොසා...