1. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    පැනලා යන්න හෙන කැමත්තක් තියනවා බන්. තාම පැනල යන්න කැමති කෙල්ලෙක් සෙට් වුනේ නෑ. සෙට් වෙච්ච උන් පැනලා යන්න බෑ කිව්වනේ. :rofl::rofl::rofl:
  2. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපිත් එහෙමයි. :):):)
  3. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    එහෙම කියන්න එපා බන්. අපි කොහොමද හිත හදා ගන්නේ. :):):)
  4. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    උඹටත් ඕනේ නැති දෙයක් නෑ. :rofl::rofl::rofl:
  5. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    දුක තමා මොනවා කරන්න ද? :(:(:( ගෑණු විශ්වාස කරන්න බෑ.
  6. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මගෙ රන් කඳ ලලක්ක දෙන්න
  7. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඌ කිව්වේ නාලා ඉන්නේ කියලා :lol::lol::lol:
  8. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැන්ද තේරුණේ. :P:P:P පව් අසරණ ජයා. උඹ ඌව විනාශ කරලා දැන් බේරිලා යන්න නේ හදන්නේ.
  9. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    සර්පයෝ විතරක්ද දිව දික් කරන්නේ. :baffled::baffled::baffled: අපි එහෙමලු වෙල්කම් කියන්නේ.
  10. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    චූං පාන් දෙමු
  11. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය කිව්වට කෙල්ලෝ එච්චර දරුණු නෑ බන්. පැනලා ගිහින්ම බලන්න ඕනේ. :P:P:P
  12. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    අයියෝ සසාව ලිදට දාලා කොන්ක්‍රීට් දාලා වහලම දැම්මනේ. :lol::lol::lol:
  13. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම දැක්කේ ලහිරුගේ අක්කා දීපන් කියලා වගේ. :lol::lol::lol:
  14. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මමත් ඉන්නවනේ. :):):)
  15. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොකෝ කියන්නේ. වෙල්කම් කියලා කිව්වේ. :):):)
  16. ModelSriLanka

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    රේඩියෝ නම් එළකිරි..... අංක 1කෙ රේඩියෝ එක

    No contents