පාහියන්ගල ඉපැරණි බුදුපිළිම වහන්සේ......
ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්රනකටව පාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයකි. ගංගා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්රානග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද්‍යතනය වන විට...