ඩිස්ලයික් දාන්න තරම් මොකක්ද කෙලපු බිස්නස් එක?
අපි කරන්නෙ සයිඩ් සපෝට් එකක් මිසක් බිස්නස් එකක් නෙවේ. 😂
උඹලා කරන බිස්නස් එකක් මිනිස්සු අන්දන්නෙ නැතුව ජෙනුයින් කරපං. මොකා මොනා කලත් වැලලෙන්න ඕන නෑ එතකොට. Brown skin කියලා මෙච්චර කාලෙකට නම් UK ඇවිල්ලා වචනෙකින් වත් අඩුපාඩුවක් වුනේ නෑ. 🤣