net 1එ රව්මක් ගහද්දි සෙට් වෙච්ච ටිකක් හොඳයි කියල හිතුන ඔයාලටත් බලන්න දාන්න...:):):)
Repost 1ක්නම් සොරි......:sorry::sorry:
3D පිටපත්කරණය ලංකාව තුල දක්නට නොලැබුනත් වෙනත් රටවල් තුල බෙහෙවින් ප්‍රසිද්ධව පවතී. මෙමගින් ඉතා පහසුවෙන් තමා කැමති ආකාරයේ නිර්මාණ කරවා ගත හැකි අතරම ඒවා හොද නිමාවකින්ද ලබා ගත...