1. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මම රේඩියෝ අහන ගමන් Background එකෙන් පුටු පෙරලෙන කබරයා දාන සද්ද එනවද කියල අහගෙන ඉන්නේ. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අරා දැක්කොත් බෙල්ලෙ වැල දා ගන්නවා. :lol::lol::lol:
  3. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    කබරයා දානව වගේ සද්දත් එනවද මන්දග :rofl::rofl::rofl: ඉන්න දෙයි ද දන්නේ නෑ. හැබැයි මූ තනියෙන් බීල ඇවිත් කැත වැඩක් ඒක. :yes::yes::yes:
  4. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දැන් අනමින් ඉන්නේ. කන්න ලගයි. :P:P:P
  5. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ආයෙත් අහල. කබරයා දායි නෙමේ මූ මොනවා කියවයිද දන්නේ නෑ. 18+ වෙයිද දන්නේ නෑ. :rolleyes::rolleyes::rolleyes:
  6. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    Muta ada wedi welada koheda ?
  7. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    කියන්න බෑ නෙමේ. ඔන්න නාන්න වගේ හදන්නේ. සින්දු හොයා ගන්නත් බෑ වගේ. :P:P:P
  8. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අද ගමයා බීල තමයි ඉන්නේ. මූට සින්දුව හොයා ගන්නත් බෑ. රෑ වෙද්දී මොනවා දායිද දන්නේ නෑ. :P:P:P
  9. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මොකටද බන් රටකින් එහා ඉගීලී තනිවෙන්නේ. මෙන්න මෙහෙට වෙලා හිටපන්. :D:D:D
  10. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    බීල වගේ තමයි. :P:P:P
  11. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔන්න මැදින් පැනල කිව්ව. ඇති යන්තන්. :):):)
  12. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මගේ request එක දුන්නෙ නැත්තන් පාරකදී එහෙම හම්බ වෙන්න එපා උඹ. :P:P:P
  13. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මගේ නම කිව්වද ?
  14. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දැන් තමා නාල තියෙන්නේ. Show එකේ නාන එකක් නෑ අද. :D:D:D
  15. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මම වෙන සින්දු ටිකක් අහගෙන ඉන්නේ. :D:D:D
  16. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මිනිහා තාම කුඹුරෙලු. මඩ හෝදගෙන එනවලු Show එක කරන්න. :P:P:P
  17. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔව් ඒකත් ඇත්ත. ඒක නැත්තන් වැඩක් නෑනේ. :P:P:P
  18. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    එහෙමද මම මගේ ලිස්ට් 1ක් අහගෙන හිටියේ. අන්තිම එක play වෙන්නේ ඒකත් ගියහම රේඩියෝ 1කට සෙට් වෙනවා. :):):)
  19. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ubta 2tama prassne. :lol::lol::lol:

    No contents