1. SANJEE

    EK Married Club-5

    සරලයි සුන්දරයි........ :P
  2. SANJEE

    EK Married Club-5

    මම කියපු මගේ යාලුවෝ දෙන්නනම් එහෙම සයිස් නෑ.....
  3. SANJEE

    EK Married Club-5

    තොට බඩම පල........ :frown::P
  4. SANJEE

    EK Married Club-5

    ඈවරයි දෑවරයි තුං ඈවරයි..... රත්නේ චකබ්ලාස්ට්....... :lol::lol::lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා කිඹුල් මාමේ මූ නම්....... :oo:
  6. SANJEE

    EK Married Club-5

    ඇයි ඒ මොකද........? :oo::frown:
  7. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes: :dull::dull::dull:
  8. SANJEE

    EK Married Club-5

    මූ මේ අපේ වුවමනාවට වැඩේ කරන්න හදන්නේ........
  9. SANJEE

    EK Married Club-5

    කන උඹෙයි මගෙයි වෙනස අනිත් එවුන්ට පේනවනේ ඇඟේ හැටියෙන්...... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    පට්ටම පට්ට.... සහතිකම සහතික.... ඇත්තම ඇත්ත......
  11. SANJEE

    EK Married Club-5

    මූ නග්ගොතින් වහලෙට වහලේ බිමට කඩන් වැටෙනවා...... එතකොට අපිට බිම ඉඳන්ම වහලෙට නගින්න පුළුවන්....... :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-5

    හෑ මොන සේද්දක්ද හොට්ටෝ උඹ අකමැතිද මේ බෝඩ් එක ගහන්න මෙතරම් අදිමදි කරන්නේ.....? :oo::angry:
  13. SANJEE

    EK Married Club-5

    :yes: තනිකරම අනාගත්තා....... :oo::dull:
  14. SANJEE

    EK Married Club-5

    අපි ඉන්නවා උඹව ගිලෙන්න නොදී බේරගන්න...... :cool::cool:;)
  15. SANJEE

    EK Married Club-5

    ඔව් අයියේ..... හොඳ ටැලන්ටඩ් නම් අර ස්පෙෂලිස්ට් ඩොකාලා වගේ තමා මාර ඩිමාන්ඩ්.....
  16. SANJEE

    EK Married Club-5

    සමාවෙයන් පොඩ්ඩක් පැටලුනා...... හිට්ලර්ගේ නංගි කිව්වම මට මීටර් ගියේ උඹේ නංගිව...... එකයි මම ලොකු හිට්ලර් කියලා උඹේ අම්මට කිව්වේ....... :sorry::sorry::sorry:
  17. SANJEE

    EK Married Club-5

    හම්මටසිරි...... මගේ යාලුවෝ දෙන්නෙක් චෙෆ් විදියට ගිහින් මේ වෙනකොට දෙන්නම ඩුබායි වල.... එකෙක් අර මුහුදේ කෘතිමව හදපු පාම් අයිලන්ඩ් එකේ හොටෙල් එකක චෙෆ් කෙනෙක්.... අනික තවත් පට්ට හොටෙල් එකක....... පඩි ඉතින් සුපිරි උන දෙන්න ගෙවල් හදලා එහෙම තියෙනවා ඉරිසියා හිතෙන සයිස් එකටම......
  18. SANJEE

    EK Married Club-5

    අනේ යකෝ වඳින්නම් පිළුණු වෙච්චි ඒවා නොකා හිටපන්කෝ......... :frown:
  19. SANJEE

    EK Married Club-5

    නෑ නෑ මම කිව්වේ රත්නේගේ අම්මා ගැන....... මම එයටයි මේ ලොකු හිට්ලර් කියලා කිව්වේ...... :sorry::sorry::sorry::sorry:
  20. SANJEE

    EK Married Club-5

    හරි එහෙම හරි ඇයි මූව වහලෙට නග්ගවන්න හදන්නේ.......? වහලේ බිමට ගෙන්නගන්නද ඕනේ......?

    No contents