1. SANJEE

    EK Married Club-4

    උඹ බැස්සට පස්සේ කවියාට ඩිස්කවුන්ට් දීලා...... :lol:
  2. SANJEE

    EK Married Club-4

    උඹලා යන්න පාරවල් දන්නේ නෑ...... මාලබේන් බැස්සනම් බස් තියෙනවා ඕන පදං........
  3. SANJEE

    EK Married Club-4

    හයියෝ හයියෝ....... කොහෙදිද.......? :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    ෆෝන් එක අතේ තියාගනින් ජර්මනියෙන් IDD කෝල් එකක් එයි....... වනගත වෙන්න සියල්ල සුදානම් කරගෙන ආන්සර් කරපං........ :lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-4

    උඹත් රෙදි ඇඳගෙන ඕකට ගොඩ වුනානේ එදා දතාටයි උගේ සහයිකාවෝ දෙන්නටයි දෙසලා දෙසලා....... :D
  6. SANJEE

    EK Married Club-4

    ඈහහ්......... දන්නවානම් මම මුව ගෙදරටම ඇරලවනවා....... :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    7.30 ට විතර තවත් කෙනෙක් මට කතා කරපි..... එහෙං - සංජියෝ උඹ ගෙදර ආවද.....? මම - ඔව් අයියේ මම ගෙදර..... එහෙං - මම දැනුයි බං ආවේ.... බුහහා..... මේ අපරාදේ යකෝ උඹේ රැවුල කැපුවේ..... :growl::growl::frown::frown:
  8. SANJEE

    EK Married Club-4

    ඇත්ත කිව්වමත් මුට ඩෝං යනවානේ....... :eek:
  9. SANJEE

    EK Married Club-4

    බුහහා......... :lol::lol::lol::lol:;)
  10. SANJEE

    EK Married Club-4

    දැන් ගෙදර ගිහින් ඇති....... මම ගෙදර යාගන්න බැරුව ඉන්නවා.......... :(
  11. SANJEE

    EK Married Club-4

    පට්ට ඈ......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: එතකොට දැන් ඒ අහපු එකා කොහෙද ඉන්නේ......? :lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    රවුම් ගහන්න කලින් අම්බානකුත් තව චුට්ටකුත් රෙස්ට් කරලා හිටපිය සම්පුර්ණ සුවේ ලැබෙනකන්.......
  13. SANJEE

    EK Married Club-4

    උඹත් ඔය එක්කම බස ගාස්තුත් වැඩි කරපං බස් ටික ගෑස් වලට කන්වර්ට් කරලා තියෙන්නේ කියලා..... ........:lol::D
  14. SANJEE

    EK Married Club-4

    "රින්ගින් ටෝන් එක සමිතාගේ "ඉවසයිද මන්දා මේ කුණු බැනුම්"....... :lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-4

    :yes::yes::yes::yes::cool:
  16. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    ගසලා සිටිද්දී මිට වඩා සිරියාවන්තයි මුණු පොඩ්ඩ........ :P:rofl:
  18. SANJEE

    EK Married Club-4

    බඩගින්නේ ඉන්න වෙලාවේ මූ ලවක් ගැන කතා කරන්න ආවා....... මොන ලවුද මේ වෙලාවේ........ :lol::lol:;)
  19. SANJEE

    EK Married Club-4

  20. SANJEE

    EK Married Club-4

    තරියා බැක් ටු නෝමල්............. :D

    No contents