මමත් දෙන්නම් Support එකක් දිගටම කරගෙන යමු.......!
මට හිතෙනවා ඒක ඒක Chapter වලට වෙන වෙනම Threads දැම්මා නම් හොඳයි කියලා.....
එතකොට ඒ මාතෘකාව ගැන අපිට පථයක ගොඩ නගන්න පුළුවන් නේ....
උදාහරණයක් විදියට... සාධක වෙළඳපොළ ගැන කතා කරන්න වෙනම thread එකක්....
එතකොට අපිට පුළුවන් එකේ සාධක වෙළඳපොල ගැන විතරක්...