pay pal එක කොහොමත් පෙන්නන්නෙ 0$ තමා. උඹ එකට සල්ලි දැම්මොත් paypal එකෙ පෙන්නනව එච්චරයි. card එකෙ තියන ගාන pay pal එකෙ පෙන්නන්නෙ නැහැ. ඒකට commercial bank online banking එකේ කර ගනින්.හැබැයි උබෙ bank account සල්ලි තියනවනම් pay කරන්න පුලුවන්. ඒක අවුලක් නැහැ.