ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ...(Full House Theme Song)
ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම්
ඇස් පිහාටු යට මුදු හීනයක්ව මට පියව යන්න ඇත්නම්
ඔබ තියාගන්න තිබුනා මා ළඟින්ම
මට හිනාවෙන්න තිබුණා...
මට හිනාවෙන්න තිබුණා...
සංසාර අරණ දිග ඇවිද ඇවිත් ඇති ඔබ මගේ ළඟින්
පුරුදු සුවඳ ගෙන යලි උපදින්නැති...