1. KDH

    රට ලේ විලක් කරනවා කරනවාමයි

    අමුඩ ගහගෙන තණකොළ කාලා අපි එන්නේ ..මීට නාමල් කරුණාරත්න , ලාල් කාන්ත , වසන්ත හොද වැඩේ පච කොටෙක්ට චන්දෙ දුන්නට 🤌🤣 ------ Post added on 1783918327
  2. KDH

    Snake Run 🐍

    දුවමු මිතුර දුවමු 🐍
  3. KDH

    මැරිච්ච කෙනෙක් වෙන්න ඇති නේ 😕

    ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා .. 🤌🤣
  4. KDH

    කොටුව අවලස්සනයි.

    අන්තිමේදී පොහොසත් රටකුත් නෑ .. ලස්සන ජිවිතේකුත් නෑ ..🤌🤣
  5. KDH

    🥏🤬අනුර කුමාර තක්කඩියක්.. ජේවිපි නායක සෝමවංශ අමරසිංහ ගුගුලයි.

    නියම තක්කඩියෙක් තමා මේ පච කුමාරයා 🤌🤌
  6. KDH

    පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: LRT project will not be implemented?

    LRT එකේ තීන්ත ගාන්න තිබුනා නම් ජෙප්පෝ බාරගනී .. ඔය ලොකු සීන් කරන්න බෑ 🤌🤌
  7. KDH

    ⚡ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එවේලේ ම වනසන නීති ගෙනෙයි

    ලොක්කා ටිකක් busy .. ඒකයි පරක්කු 🤌🤌
  8. KDH

    government doing a good job

    අගමැතිකමයි ආණ්ඩුවයි දුන්නොත් මාස 6න් රට ගොඩ දානවා කියලා ඒ කාලේ විපක්ෂේ හිටපු කළු කැත කොට ලපයක් මුණේ තියෙන එකෙක් කිව්වා මතකයි .. 🤌🤣
  9. KDH

    නාමල්ට එරෙහි නඩුවට CIDය සහය නොදෙන බවට මහාධිකරණ විනිසුරුවරියගෙන් චෝදනා

    සිරිසේන උන්නැහේවත් මෙහෙම චාටර් උනේ නෑ 🤌🤣
  10. KDH

    අධිකරණ ඇමති ඉල්ලා අස්වේ!

    ජෙප්පො විපක්ෂේ හිටියනම් හරියටම කියයි කව්ද ඉල්ලා අස් වෙන්න ඕනේ කියලා 🤌🤣

    No contents