:dull: දුක යනු මම ඕක වෙන සයිට් එකකින් උස්සපු එකක් වීමයි :rofl:
හැබැයි ඉතින් උයාගෙ කතාව ඇත්ත. දැන් කාලෙ True Love කියන එක නං ටිකක් හොයාගන්න අමාරුයි නෙහ් :rofl: අනාගතේදී කොහොමත් බැරි වෙයි. මොකද හැම එකාගෙම මයින්ඩ් එක වොෂ් වෙලා තියෙන්නෙ සෙල්ෆිෂ්ව:eek: :dull: බැරි වෙන එකක් නෑ හොයන එක. ඒත් ඉතින් එහෙම...