1. KDH

    චී ලැජ්ජයි..😂😂

    කෝ මේ මහ උන් වගේම ලැජ්ජා නැති ඩෝබිලා ?
  2. KDH

    නිකමට කියන්නෙ ...

    සරත් ෆොන්සේකා කියලා එකෙක් හමුදාවේ ඉන්නවා කියලත් මිනිස්සු දැනගත්තේ මහින්ද හින්දා .. අතීතේ අපිට මතකයි .. මං නම් කියන්නේ මේ කාලගුණ කේස් ටික හරියට හදාගන්න මූ ජනාධිපති කරන්න ඕනේ කියලා 🤌 ------ Post added on 1764645904
  3. KDH

    නිකමට කියන්නෙ ...

    මේ වගේ පච වපුරපු උන් හිටියද ? මේ ටිකයි හොදේ …🤣🤌
  4. KDH

    1000කට ලං වෙන්න මැරිල ඇති.

    මුං එලියට එන්න දෙන්නේ නෑ .. බොරු කිව්වොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවලු .. කුඩු කාරයෝ මාලිමා උන් අහුවෙනකොට ඒ නිවුස් දෙන එක නැවැත්තුවා වගේ 🤌
  5. KDH

    ජෙප්පො එක කෑම පැකට් එකක් බෙදලා නෑ . මිනිස්සු කුනුහරපෙන් බැනවදී

    ඒ වැඩෙත් උන් කරපු එකක් නෙවි .. වෙන කොල්ලෝ සෙට් එකක් කරපු එකක් .. මුං මැද්දට පැනලා මුං ගෙනාවා වගේ බෙදලා ..
  6. KDH

    මේ ටික අහලා ආපදා කළමනාකරණය දන්නේ නැත්නම් ඉගෙන ගන්න!

    ලප කොටා දන්නේ කෑ ගහන්නයි , උඩු බුරන්නයි විතරයි ..
  7. KDH

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    අපෝ උව දාලා ගිහින්ද
  8. KDH

    බොරු පෝස්ට් දාන අයට අනුර හීන් නූලෙන් ගේම දෙයි.පොහොට්ටු ගයිස් පරිස්සමින්

    ඕකා දන්නේ ඔච්චර තමා . උගේ පොලිස් කොස්තාපල් කාරයට කියලා අත්අඩංගුවට ගන්න .. මේ තියෙන්නේ කියපු බොරු .. 🤌
  9. KDH

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    අනුර කොටාට මේ මිනිස්සු ත්‍රස්තවාදීන් හා සමානයි … කුහක කම ඇග පුරාම දුවනවා කොටාගේ ..
  10. KDH

    තමන්ගෙ බනේ ගැන හිතන නියම පොන්නයෙක් සහ රටට ඇත්තටම ආදරේ එකෙක්ගෙ වෙනස බලන්න වරෙන් 😊😊

    ආයෙත් අහලා .. ඩෝබිලගේ රෙදිත් නෑ මේ ටික පෝස්ට් කරාම ..🤌🤣
  11. KDH

    විපක්ෂ නැගිටිලා පාර්ලිමේන්තුවෙන් එළියට යයි🔴

    මේ ඉන්නේ ගං වතුරේ දේශපාලනේ කරපු තොපේ කුහක හැත්ත 🤌🤣 බයිලා වලින් රට හොල්ලන බයිලා චැම්පියන්
  12. KDH

    විපක්ෂ නැගිටිලා පාර්ලිමේන්තුවෙන් එළියට යයි🔴

    වටේ යන්නේ නැතිව පිලිගනින් ලපයා කියන්නේ කයිවාරුකාරයෙක් කියන එක.. හොරු ඉන්න ඕනේ හිරේ නේ 🤣🤌 ------ Post added on 1764587407
  13. KDH

    ජෙපි Logic

    Up
  14. KDH

    විපක්ෂ නැගිටිලා පාර්ලිමේන්තුවෙන් එළියට යයි🔴

    බයිලා වලින් රට හොල්ලන බයිලා චැම්පියන් මේ ඉන්නේ කියන දේවල් හරියටම කරලා පෙන්නන සෙට් එක ..
  15. KDH

    🔴අන්න BBC එකෙ යනවා මේ ව්‍යවසනයේ හානිය අවම කරගන්න තිබ්බ එකක් කියලා.

    බයිලා වලින් රට හොල්ලන බයිලා චැම්පියන් මේ ඉන්නේ කියන දේවල් හරියටම කරලා පෙන්නන සෙට් එක ..

    No contents