කොටි පරික්ෂාවට ඇමරිකාවෙන් වෛද්‍යවරු එත&
පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙක් උතුරු පළාතට පැමිණ සිටිති.
උතුරු පළාත් සභාවේ ඉල්ලීමක් මත පැමිණ සිටින මෙම වෛද්‍යවරුන් සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් අවශ්‍ය...