1. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම දැකල තියෙනව. ඒත් ලෝකයා ඉදිරියේ අසම්මත නිසා උපරිම වේදනාව දරාගන දෙන්නම ඉන්නව. :sorry: බැඳපු කෙල්ලටත් ඌ ඒ වගේම ආදරෙයි. ඌට දැන් වයස අවුරුදු 46ක් වගේ ඇති. අනිත් කෙල්ල තවමත් තනිකඩයි. කවදාවත් බඳින එකකුත් නැති වෙයි :sorry:
  2. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් අහන්නෙ ඒකයි. දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න බැරිද අවංකවම? :nerd: මෙහෙම කියමු....:) 1. In a Relationship - උදාහරණයකට සෙඩ්රික්ව ගමු :lol: 2. විවාහකයෙක් - උදාහරණයකට කිඹුලාව ගමු :P 1. සෙඩ්රික්ට කෙල්ලක්(1) ඉන්නව කියල උපකල්පනය කරමු. ආදරේට අවුරුදු 6යි. ඒත් ඌට තව කෙල්ලෙක්(2) ගැන හිතින් ආදරයක් ඇති...
  3. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනෙ. උඹ පු* නොදී ඉඳපන් :(
  4. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්නෙක්ට ආදරේ කරන එක ආදරයෙදී අසම්මතද?
  5. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්නෙක්ට ආදරැයක් ඇති වෙන්නෙ නැද්ද, කරන්න බැරිද? ඒක අසම්මතද? :(
  6. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමාජයන් සංස්කෘතීන් හදාගත්ත සම්මතයන් වලින් පිට යන දේවල් අසම්මතයි කියන්න අපි පුරුදු වෙලා :(
  7. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පු* හපාගත්තත් බොට මොකෝ :dull: කන්න එපැයි ජීවත් වෙන්න......:( :lol:
  8. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අති විශිෂ්ඨයි සර්
  9. යාළුවා

    2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහසයි පොළවයි එක් උනොත් පිස්සුද හැටිද බිංදු බිංදු වැටෙයි අහසෙන් බිඳෙන් බිඳ මහ පොළවට තෙත් වෙයි පොළව ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල දන්නවද අහස කියපන් මට කියපන් දැන්වත්............ කොච්චර තෙමුවත් ඇති වෙන්නෙ නැද්ද මචං අහස කොච්චර වාෂ්ප කළත් ඇති වෙන්නෙ නැද්ද මචං පොළව කියපන් මට කියපන්...
  10. යාළුවා

    ..::: හයිකු කවි :::..

    අහසයි පොළවයි එක් උනොත් පිස්සුද හැටිද බිංදු බිංදු වැටෙයි අහසෙන් බිඳෙන් බිඳ මහ පොළවට තෙත් වෙයි පොළව ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල දන්නවද අහස කියපන් මට කියපන් දැන්වත්............ කොච්චර තෙමුවත් ඇති වෙන්නෙ නැද්ද මචං අහස කොච්චර වාෂ්ප කළත් ඇති වෙන්නෙ නැද්ද මචං පොළව කියපන් මට කියපන්...
  11. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ආදරයෙදියි, යුද්ධෙදියි ඕන දෙයක් ඔට්ටුයි :P
  12. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ආසයිනේ. :P ඒත් බෑ ඕයි
  13. යාළුවා

    මේ guitar එක හොදද බන් ?

    bump ban :( mage eka 25k una
  14. යාළුවා

    ..:: MUST READ : සහජීවනය ::..

    උබලා ඇතුලෙ හැදෙන පිලිකා දැම්ම සුව කරගනිං නැත්නම් උබලා අපෙන් නිරපරාදේ මැරුම් කනවා.,.. ඒ අතරෙ අපේ මිනිස්සුත් මැරුම් කනවා. අන්තිමට වෙන්නෙ දෙගොල්ලොම මැරුම් කන එක විතරයි :)
  15. යාළුවා

    මේ guitar එක හොදද බන් ?

    මම නං Acoustic Electric එකක් ගත්තෙ. පුරුදු වෙන්න උනත් ටිකක් හොඳ එකක්ම ගත්ත එක පාරම. :)

    No contents