1. M

    FB PAGE LOGIN ERROR

    මචන් FB Page Log වෙන්න බැ නෙද, Error එකක් එනවා නෙද,
  2. M

    micro panda

    panda manuval car eke fuel consumption kohomda bn use karana awun podak kiynavada
  3. M

    LUMION

    machn lumion softweare eken vada karana kavuru hari enavada
  4. M

    computer ekak ganna

    මචං කවුරුහරි එනවා නම් computer ෂොප් එකක් තියෙන එකෙක්. මට මට පොඩක් හොද computer එකක් හදා ගන්න prize දෙනවද 3 D max වගේ කරන්න 4 gb / 8gb ram හොද video card එකක් ගහන්න ඕනේ 50ක වගේ ත සල්ලි තියෙන්නේ ෂොප් එකක් තියෙන එකෙක් estimate එකක් දාපං බල්ලන]
  5. M

    insuranse salary help

    මචංලා මට rda එකේ job එක නැති උන්ට පස්සේ මන් ඉන්සුරන්සේ ෆීල්ඩ් එකට අවා job එකක් සෙට් වෙන කන් මන් මාසෙකට 7.5lak බ්ස්නේස්ස් දෙනවා ඒ උනත් මට salary දෙන්නේ 20 යි මට දෙන ගන්න ඕනේ 7.5lak විතර ඉන්සුරන්සේ කරනවට පඩි කියක් විතර ඉලන්න ඕනෙද කියලා 1m කරපු මසත් තියෙනවා ඉන්සුරන්සේ ෆිල්ලෙඩ් එකේ එන්න කෙනෙක් help...
  6. M

    weding location booking help

    මචං නිදහස් චතුරස්‍රය ෆොටෝ ගහන්න booking කරන්නේ කොහොමද ARCD එකත් බූක් කරන්න ඕනේ කොහොමද මචං මේවා බූකින්ග් කරන්නේ
  7. M

    ID card print

    අපේ ඉස්කෝලෙ සමිතියට හැදුනුම්පත් පත් හදන්නනයි යන්නේ, එළකිරි එකේ කවුරු හ‍රි ඉන්නවා නම් ID හදන්න puluvan pm එකක් දන්න
  8. M

    lankadeepa

    මචං ලංකා දීප පත්තරේ ඔන්ලිනේ බලන්න විදිහක් කියපන් කෝ 18.5.2015 පත්තරේ ඕනේ, නෙට් එකේ බලන්න සල්ලි ඉල්ලන වනේ
  9. M

    INTENET SPPED MESURE

    නෙට් ස්ප්පෙඩ් එක බලා ගන්න පුළුවන් SOFTWEARE එකක් කියපන් කෝ, DU METERE එක නම් එපා. එක EXPIRE උනා,
  10. M

    ABANS / LG හිගන්නෝ

    මචං අබාන්ස් LG washing machin නම් කවදාවත් ගන්න එපා අපේ එක කැඩිලා හදා ගන්න call 20ක් විතර දුන්නා කොටිකාවත්ත ඉන්න අවුන් කියනවා ගත්තා තැනට කතා කරන්න කියලා warent card තියෙනවද කියලා අහනව අවුරුද 5ක් 6ක් warent card තියාගන්නව්ද හදන්න කෙනෙක් එවන්න 1700 ඕනෙලු නිකන් බලන්න විතරක් ABANS LG නම් ගන්න එපා කවදාවත්
  11. M

    A2 PRINT

    MACHN MALABE, BATHTHRAMULLE, THLAHENA, KOTIKAWATHTHA VAGE PATHI VALA A2 SHET PRINT OUT GANNA THNK DANNVADA
  12. M

    help

    machn whatsapp eka pc ekata danna puluvanda
  13. M

    පෙට්ටල් දන් සලක්

    පෙට්ටල් දන් සලක් bike වලට් විතරයි http://i.imgur.com/mjGpFwg.jpg
  14. M

    පෙට්ටල් දන් සලක්

    පෙට්ටල් දන් සලක් දුප්පතාගේ වාහනේට විතරයි මේක. bike වලට විතරයි, fb එකේ යාළුවෙක් මට කිවේ.
  15. M

    LIVE @ 55

    හාහා පුරා කයලා එළකිරි එකේ දාන පලවෙනි පොස්ට් එක දන් අවුරුදු 3ක් විතර ඉන්නවා එළකිරි.චොම් එකේ එත් පොස්ට් එකක්ක දාන විදිහ හෙන ගේමක් දීලා හොයා ගත්තේ. පොඩි හෙල්ප් එකක් ඕනේ 2015/4/28 4.55 live @ 55 news එක හොයාලා දීපන් අපේ prda එකේ කොටුවේ තිබ්බ උද්ද්ගොසනය එකේ දැම්මලු

    No contents