ABANS / LG හිගන්නෝ

mudimiya

Active member
  • May 19, 2008
    289
    39
    28
    මචං අබාන්ස් LG washing machin නම් කවදාවත් ගන්න එපා
    අපේ එක කැඩිලා හදා ගන්න call 20ක් විතර දුන්නා
    කොටිකාවත්ත ඉන්න අවුන් කියනවා ගත්තා තැනට කතා කරන්න කියලා
    warent card තියෙනවද කියලා අහනව
    අවුරුද 5ක් 6ක් warent card තියාගන්නව්ද
    හදන්න කෙනෙක් එවන්න 1700 ඕනෙලු
    නිකන් බලන්න විතරක්
    ABANS LG නම් ගන්න එපා කවදාවත්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං අබාන්ස් LG washing machin නම් කවදාවත් ගන්න එපා
    අපේ එක කැඩිලා හදා ගන්න call 20ක් විතර දුන්නා
    කොටිකාවත්ත ඉන්න අවුන් කියනවා ගත්තා තැනට කතා කරන්න කියලා
    warent card තියෙනවද කියලා අහනව
    අවුරුද 5ක් 6ක් warent card තියාගන්නව්ද
    හදන්න කෙනෙක් එවන්න 1700 ඕනෙලු
    නිකන් බලන්න විතරක්
    ABANS LG නම් ගන්න එපා කවදාවත්

    වොරන්ටි කාඩ් එක නැත්තං උඹේනෙ වරද බං :dull: :dull: :dull:
    අවුරුදු පහක් හයක් නෙමේ අපේ නම් අවුරුදු දහයෙ පහලොවෙ වොරන්ටි කාඩ් හිටං තියෙනව :dull: :dull:
    වොරන්ටි කාඩ් දාන්න වෙනම පයිල් එකක් තියාගෙන ඒකට දාල තියන එකනෙ :dull: :dull: :dull:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    උබලා ගන්න බඩු වල warent card එක warenty එක ඉවර උනාම පසේත් තියාගෙන ඉන්වද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වගකීම් කාලය ඉවර උනාම සමාගමෙන් ඒ භාණ්ඩය පිළිබඳ වගකීමක් දරන්නේ නැත.. :cool:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    ඔව් නේද එකත් ඇත්ත නේද.
    warent එක ඉවර උනාම ඒ සමගම එක ගෙන හොයන්නේ නැ නේද,
    මන් වැරදි නේද
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    apeth LG thama..dan 10 years walatath wadi athi..thama hodata tiyenawa..un enne natanm uba gihin unta dipan hadala denna kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    වොරන්ටි කාලය ඇතුලත තමයි බං උන් එන්නේ. ඕක කොම්පැනි ඕනා නෑ ඕව හදන ළඟ පාත කෙනෙක්ට කියල හදා ගනිං ගානත් අඩුවෙන් යන්නේ.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    apeth ain karapu LG washing machin ekak thiynwa board eka gihn. free hadaganna bari wida danna warranty card eka nathi una kiyla. lol

    unge technical eka wellawatteda koheda thiyenwa, oawata badu thiiyenwa hadaganin
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වොරන්ටි කාඩ් එක නැත්තං උඹේනෙ වරද බං :dull::dull::dull:
    අවුරුදු පහක් හයක් නෙමේ අපේ නම් අවුරුදු දහයෙ පහලොවෙ වොරන්ටි කාඩ් හිටං තියෙනව :dull::dull::dull:
    වොරන්ටි කාඩ් දාන්න වෙනම පයිල් එකක් තියාගෙන ඒකට දාල තියන එකනෙ
    :dull::dull::dull: