අපේ ජාතික කොඩිය වැරදිලු!!!
මගේ ප්‍රශ්නෙට උතර දුන්න උබල ඔක්කොටම සිරාවටම thnx , අතටම ඕක මගෙන් ඉන්දියන් කැ* බල්ලෙක් අහපු ප්‍රශ්නයක්, ඌ මාත් එක්ක mess උනා ගැන අහල,
උබල දීපු උත්තරම තමා මාත් දුන්නේ, නමුත් ඌ පිළිගන්නේ නෑ, ඌ කියන්නේ සිංහයා උන්ගේලු, හැබැයි කතාව ඇත්ත, සිංහයා උන්ගෙන් අපේ රටට ආපු...