අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද?
අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද?
Thursday, April 1, 2010 (ගෞතම සංදේශය 13)
සියළු සත්වයෝ සැප කැමැත්තෝ ය. සැප වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට නොමැලිය. ඒ දහම නොදත් හිස් සමාජයක ස්වභාවය යි. අප සරණ ගොස් ඇත්තේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකි...