යාලුවනේ අපි හැමෝටම නොයෙක් හැකියාවන් තියෙනවා:yes::yes:. ඉතින් මම හිතුවා නිස දැස් ලියන්න පුලුවන් අය සෙට් කරලා පොඩි වැඩක් කරන්න.
ඔයාලට හිතෙන දෙයක් ගැන නිස දැස් ලියලා මෙතන දාන්න එතකොට කැමති අයට පුලුවන් එවා තමන්ගෙ වැඩ වලට ගන්න, :lol::lol::lol::lol:
සුවද දුන් අතීතය...