මීට දවස් 10ට විතර කලින් මං පොස්ට් එකක් දැම්ම මට වෙබ් සය්ට් එකකට ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටොල් කරලා සය්ට් එකක් හදාගන්න උදව් කරන්න කියල.
ඉතින් සමහර අයනම් කිව්වේ වෙලා නැහැ කරලා දෙන්න එහම. සමහර අය ඔෆර් එක කිව්වා. සාමාන්යෙන් ආපු ඔෆර්ස් Rs . 15,000 සිට 25,000 වෙනකම්. ඉතින් මේ ගාන මට වැඩි නිසා මන් ෆ්‍රී...