1. J

    Ward Place Colombo 07

    මචංලා. වෝඩ් ප්ලේස් එකේ දන්තායතන බිල්ඩින් එක ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක ගාව melodica play කරන කොල්ලව දැකපු උන් ඉන්නවද?. look එකෙන් සුද්දෙක් වගේ පෙන්නේ. visa / passport කෙස් එකක් නිසා මෙහෙ හිරවෙලාද මන්දා. chords පොතක් එහෙම තියාගෙන play කරන්නේ. දැක්කම දුකත් හිතෙනවා බන්.
  2. J

    O/L Exam Past Papers English Medium

    machanla, danna kawuru hari kiyanawada Download karaganna tanak. awurudu 4ka wage past papers tibba nam ati
  3. J

    Maruti Suzuki Alto A/C

    machanla, mama use karanne 2011 apu alto ekak, AC dagena kandak ehema nagiddi wahane slow wena gathiyak danenawa, habai ac off karala yaddi nam elakiri wage adinawa, meka Alto wala case ekakda nattam mage wahane awulakda.? danna aya innawa nam Help ekak denna.
  4. J

    පොලොන්නරුව ගල් විහාරය හා රංගිරි දඹුළු වි&#3524

    පොලොන්නරුව ගල් විහාරය හා රංගිරි දඹුළු වි&#3524 ඔන්න යාලුවනේ මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නේ පොලොන්නරුව ගල් විහාරය හා ඒ අවට වගේම රංගිරි දඹුළු විහාරය හා ඒ අවට ගත්තු photos ටිකක්. බලන්නකෝ හොඳයිද කියල. මේ ගල් විහාරයට යන පාරේදී ගත්තුවා වගයක්. ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය. හිටි පිළිමය...
  5. J

    Deepika Priyadarshani Live Concert

    machanla oyala gawa deepika priyadarshani ge live concert wala link ekak ehema tiyenawa nam post karannako.. loku udawwak..
  6. J

    කැළණි විහාරය හා කොළඹ අවට

    කැළණි විහාරය හා කොළඹ අවට කාලෙකට පස්සේ අපේ ගෙදර අයත් එක්ක ගමනක් යන්න සෙට් වුනේ. අපි ගමන පටන් ගත්තේ මොරටුවෙන්, මුලින්ම ගියේ කැළණි විහාරයට මේ දෙන්නත් හම්බුනේ එහෙදි මේ වතුර මලෙන් කාක්කෝ වගේම පරෙවියොත් නානවා.. මාරු ඈ පහන් වැටේ පහන් සේරම වගේ පත්තු කරලා...
  7. J

    Thibus Fonts

    yaluwane, oyala gaawa thibus font tika hari software eka hari tiyenawa nam download karaganna links denna puluwanda, mata EPF eken hambunu document ekak kiyawaganna one ekai..
  8. J

    අලුත්ගම කන්දේ විහාරය.

    අලුත්ගම කන්දේ විහාරය. ඉරිදා දවසේ ගෙදර කට්ටියත් එක්ක අලුත්ගම කන්දේ විහාරයට යන්න ලැබුන. ඉතිං ගමනේදී ගත්ත පින්තුර ටිකක් එළකිරියේ යාළුවො එක්ක බෙදාගන්න හිතුව. පින්තුර ටික මම මෙතන දැම්මේ resize කරලා, බලන්නකෝ කොහොමද කියල. අන්තිමටම panorama shot එකකුත්...
  9. J

    PBX / IP PBX

    Yaluwane mama PBX gana igena ganna asai et e gana diploma ekak hari certificate level programme ekak karana tanak set wune naha, oyala danna honda tanak tiyenawa nam please kiyanna:D
  10. J

    අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා පොල්ගහවෙල

    අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා පොල්ගහවෙල ගිය මාසේ පෝයට අපේ ගෙදර කට්ටිය අනුරාධපුරේ ගියා. හොඳටම වහිනවා. එත් trip එකේදී ගත්තු photos ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කොහොමද කියල.
  11. J

    Plz Help....

    Machanla.. oyala gawa 300mb movies download karanna puluwan honda sites tiyenawa nam kiyannako..... loku udawwak....:D
  12. J

    Plz Help

    Machanla ka gawa hari Voice to text, honda software ekak tiyenawada.. real time nam godakma hondai. mama office 2003, wave to text kiyana softwares use karala baluwa bt ewaye accuracy eka madi.. please help me for this
  13. J

    Internet Surfing

    Machanla ape office eke linux Software firewall ekak tiyenawa eken proxy sites wagema porn sites ehema block karala riyenne. Rapidshare use karannat na.. ultrasurf dala net yanna haduwat yanna baha.... plz solution ekak dannawa nam reply ekak danna...
  14. J

    Plz Help

    Machanla Free Hindi songs download karanna puluwan sites ehema dannawa nam kiyahallako... bt quality honda wenna one.. you tube nam wadak naha
  15. J

    MCP Books

    Hai guys Im new to EK and i hope to do MCP so oyala gawa MCP e-books tiyenawa nam plz upload them.

    No contents