Ward Place Colombo 07

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    මචංලා. වෝඩ් ප්ලේස් එකේ දන්තායතන බිල්ඩින් එක ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක ගාව melodica play කරන කොල්ලව දැකපු උන් ඉන්නවද?.
    look එකෙන් සුද්දෙක් වගේ පෙන්නේ. visa / passport කෙස් එකක් නිසා මෙහෙ හිරවෙලාද මන්දා. chords පොතක් එහෙම තියාගෙන play කරන්නේ. දැක්කම දුකත් හිතෙනවා බන්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hariyata mu wage

    ishant-sharma.jpg
     

    blue_in_rio

    Well-known member
  • මටත් හිතුනේ ඕකම තමයි.මොනා උනත් පව් වැඩේ බන්, කවුරුවත් කීයක්වත් දෙන්නෙත් නෑ.මේකා ඉතිං අපේ එවුන් වගේ ඉල්ලන්නෙත් නෑනේ.ඔහේ මෙලෝඩිකාව ගහ ගහ ඉන්නවා. :oo::oo:
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    mama dawasak winadi 10k wage ahan hitiya buwa play karana hati. gahana songs monada kiyala nam terune na. pota balagena gahanawa. buwa ekka katha karannat awul wage ban kohoma ekekda danne nati nisa.