:love: දෑතින් බදා නුඹ හෙවා මා ළය මත……………..
ජීවයදුනෙමි ඉකුත්දවසක……..
අරපේන හඳ යටම
ඉක්බිතිව
ජීවයේමුල්යවා
වැලඳ ගත් කල තදින්
පෙම නම් මේයයි
සිතුවෙමි නුඹෙන් ලද සෙවෙණිය
මලින් මා වැසූ කල
සිනාසුනා මම…………….
ළපත් සුළඟට නොදී
දරාගත්තා මම……
.බොල් කඳුලු පිණි නුඹේ ගත සරසනාකල්හි
නුඹතෙමෙන තුහිනකැට ඉල්ලා ගතිමි...