සසරෙන් ආ මිතුරා.......
මචන්, මේ මගෙ යාලුවෙක් ලියපු, ඌම කියන සින්දුවක්. බිමල් ජයකොඩි කියන කලාකරුවා පෙනීසිටින, ඉතාම සුලුතරයක් වූ රූපරචනා වලින් එකක්.
P.S. - බිමල් ජයකොඩි කලාකරුවා මෙම රූපරචනය වෙනුවෙන් කිසිම මුදලක් අය නොකෙරුවේය. ඒ මෙම රූපරචනය සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මානය වී ඇති, ඉතාම සංවේදී...