මං මීට කලින් දාපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන පොස්ට් එකකට යම් පුත්ගලයෙක් - රෙප් එකක් එවනව මට රටට බරක් වෙන්න එපා කියල.
පලවෙනිම කාරනේ මට කියහන් මොන පදනමකින්ද උබ ඒම කියන්නෙ බන්??
කරුනා කරල ඒක කියපන්.
දෙවනි කාරනේ - සිරාවටම උබ පිරිමියෙක් ද කසේරුකාවක් තියෙනවද ??
එහෙම තියෙනවන්ම් එලිපිට කතා කරපන්කො මං...