මං මීට කලින් දාපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන පොස්ට් එකකට යම් පුත්ගලයෙක් - රෙප් එකක් එවනව මට රටට බරක් වෙන්න එපා කියල.
පලවෙනිම කාරනේ මට කියහන් මොන පදනමකින්ද උබ ඒම කියන්නෙ බන්??
කරුනා කරල ඒක කියපන්.
දෙවනි කාරනේ - සිරාවටම උබ පිරිමියෙක් ද කසේරුකාවක් තියෙනවද ??
එහෙම තියෙනවන්ම් එලිපිට කතා කරපන්කො මං උත්තර දෙන්න ලෑස්ති

මං කලින් දවසකුත් කීවා මං මේ දාන දේවල් ගොඩක් තොරතුරු හොයලා දාන ඒව.එක එකා වගේ ගොසිප් උස්සන් ගහන් නෑ.
කාටහරි පුලුවන් නම් කතාව බොරු කියල ඔප්පු කරන්න වරෙන් මන් වැඩ කරන්නේ මාලිගාවෙ මගුල් මඩුවට අඩි 10ක් වත් නෑ විඩියො එකේ ඉන්නෙත් මංම තමයි

Last edited:
ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක් වෙලාවට.