1. manurasavan

    HND

    machanla mata HND ekak karanna asai computer side eken.. habai mage kaddanam etharan hoda na.. Saturday vitharai mata nivadu thiyenne... ubala mata recommend karana place monavada meka karanna. singlish valinnam vada hodai ban...
  2. manurasavan

    PeoTV

    මචන්ලා ඊයේ රුපවාහිනි එකේ ගිය SUSARA 2014 Musical show එක record කරපු ලින්ක් එකක් හරි peoTV කෙනෙක් මට එක record කරලා හරි දෙන්න පුලුවන්ද ලොකු help එකක් මචන්.. :oo::oo::oo::oo::oo: 1.00 - 3.00 PM
  3. manurasavan

    Diploma

    මචන්ලා මට Graphic / Photography ඉගෙන ගන්න ඕනේ. නිකන් හොබී එකට වගේ... ඩිප්ලෝමා එකක් වගේනම් ගොඩක් හොදා.. borella අවට bambalapitiya වගේ දුරකනම් හොදා... උබල දන්න හොද class මොනවාද ???:):):)
  4. manurasavan

    Yamaha Fz

    machanla mata Ymaha Fz bike eka gana vistara tikak kiya pallakooo... mama danata pavicci karanne Bajaj discover 125 ekak ekata vada yamaha fz eka hodada... petrol ehema kohomada... fz s saha Fz 16 atara venasa mokakda... 3rd party insurance ekakata kiyak vitara yaida... :nerd::nerd::nerd::nerd:
  5. manurasavan

    Wijeya Graphics - Training Institute Sri Lanka

    machanla Wijeya Graphics - Training Institute Sri Lanka eka hodida. mama Graphics diploma ekak karanna enne.. piliganimak tiyanavada diploma eka :confused::confused::confused:
  6. manurasavan

    computer lap

    machanla Toshiba lap ekak tiyanava eke BIOS load unata passe key bord eke mokak hari key ekak ebuve nattam windows startup venne natuva restart venava mekata mokada karanne..:angry::angry::angry::angry:
  7. manurasavan

    Tablet

    machanla mata kiyapanlakoo 25000 ganna puluvan hodama brandnew tablet monavada kiyala.... link ekath dapalla.. uniti plaza eken tama ganna enne...:rolleyes::rolleyes:
  8. manurasavan

    samsung galaxy s3

    මචන්ලා මට samsung galaxy s3 taiwan එකක් සෙට් උන 45000 කට... මේක ගන්න හොදද??
  9. manurasavan

    Video

    Video 18 මචන්ල මට ඕන කරලා තියනවා video එකකට යටින් අකුරු යන විදිහට video එකක් හදන්න. එකට හොද effects තියන සොෆ්ට් කල්ල හොයල දීපල්ලකෝ. මට ඕනේ මෙන්න මේකේ තියන විදිහට හද ගන්න. ඔන්න ලින්ක් එක මේකේ 00.04 ඉදන් බලපල්ලා.. http://www.youtube.com/watch?v=eCJG68ehvoM&feature=relmfu
  10. manurasavan

    German shepherd

    මචන්ලා මම හොයනවා German shepherd puppie කෙනෙක්. මට ලොකු ගානක් දීල ගන්නනම් බැහැ මචන්ලා මම ඉන්න බොරෙල්ල . RS 5000 වලට වගේ නම් කමක් නැ..:yes::yes::yes:
  11. manurasavan

    SMS

    machanla mata free sms send karanna puluvan hoda sit ekek kiyapallakooo software ekak hari kamak na... unlunited sms gahanna pulvannam niyamai....:(:(:(:(:(:(:( helpppppp.
  12. manurasavan

    Phone

    macnala man gava nokia 5800XP music Phone ekak tiyanava Full set ekka. mama meka wikunanava.... 18000 vithara. mama meka gatte 42000 kata.aragena tiakk kal venava... habai etaran pavichi kale na...... kamati kenek ennavanam kiyapalla....:oo::oo::oo::oo:
  13. manurasavan

    වැඩ කාරයෝ

    network වැඩ කාරයෝ ......මචන්ලා අපේ office එකේ ඉන්න බූරුවෝ torrent බානවා.. ඉතින් අපිට හරියට වැඩක් කරගන්න බැ.. මොකද ඉන්ටෙර්නෙට් හරියට ස්ලෝව් වෙනවා..... උබල දන්නවද router එකෙන් torrent block කරන්න... අපි ගව තියන්නේ pro link router එකක්..... හෙල්ල්ප් :(:(:(:(:(
  14. manurasavan

    Esoft

    machanla mama Esoft ake course aka karanna hadanne...... habai mage English knowledge aka etaran hari na... mama mokada karanne....:dull::dull::dull::dull: mata chater venna vaida danne na...
  15. manurasavan

    බයික් license

    මචන්ලා මට car license තියනවා.:confused::confused::confused: බයික් license තම නැට්ටේ . මම දැන් බයික් license අක ගන්න මොනවාද කරන්න ඕනේ කියල දන්න කට්ටිය මට කියල දෙනවද... :P:P:P:sorry::sorry::sorry:
  16. manurasavan

    patta

    machanla ubalaga tiyanavanam mata me sound track ake original aka hoyala dipallakooo..... :P:P:P:P:P http://www.mediafire.com/?xx8oyo7x00hlw2u
  17. manurasavan

    windwos 7

    යාලුවනේ මට ඕනේ වෙලා තියනවා windwos 7 සහ සොෆ්ට්වෙර් දාපු computer එකකින් cd image එකක් අරන් ඒ වගේම ටව computer එකකට format කරලා instrol කරන්න.... මට අක කරන්න පුළුවන් සොෆ්ට්වෙර් එකක් දෙන්න පුලුවන්ද :sorry::sorry::sorry::sorry::sorry:
  18. manurasavan

    CAR CAR CAR

    මචන්ලා මට honda EG8 car එකක් තියනවා. මට තේරෙනවා පැට්‍රොල් ටිකක් අඩුවෙන් කරන්නේ කියල. මට දෙනගන්න ඕනේ මේකේ පැට්‍රොල් හොදට කරන්න පුළුවන් විදිහට car එක හදා ගන්න පුලුවන්ද කියල.......... උබල මේ car එක ගැන දන්නා ඕනෑම දෙයක් මෙතැන පොස්ට්...
  19. manurasavan

    sexyyyyyyy

    machan la ape dan davas 2 edan yahoo vada karanne na.... ubalatath me case aka tiyanavada.........:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: kauruth balanne nati hinda sexyyyyy kiyala damma.....:yes::yes::yes::yes:
  20. manurasavan

    කාර්

    මචන්ල මම හොන්ඩ EG8 කාර් එකක් ගන්න යන්නෙ උබලගෙ අඩහස් ටිකක් මට කියපල්ලකො.... 1991 car එකක් :yes::yes::yes::yes::yes:

    No contents