manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machanla mata Ymaha Fz bike eka gana vistara tikak kiya pallakooo... mama danata pavicci karanne Bajaj discover 125 ekak ekata vada yamaha fz eka hodada... petrol ehema kohomada... fz s saha Fz 16 atara venasa mokakda...
    3rd party insurance ekakata kiyak vitara yaida..
    . :nerd::nerd::nerd::nerd:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උඹට වැඩිපුර ගානක් වියදම් කරන්න පුලුවන්නම් විතරක් Fz එකක් ගනින් මචන්. මොකද Fz එකේ කෙල් කරන්නේ 40-45 විතර එක්ත් උඹ 40-50 ස්පීඩ් යනවනම් විතරයි. සමහරු කියනවා වගේ Fz එකේ ලෙඩනම් නෑ. මම දැන් අවුරුදු 2 තිස්සේ Fz එකක් පදිනවා. දැනට කි.මී. 30000 දුවලා තියනවා. දැනට ස්විං ආම් බුශ්, බ්රේක් පැඩ් විතරයි අලුතින් දැම්මේ. තාම ඔරිජිනල් ටයර් 2. තව 20000 විතර පදින්න පුලුවන්. මම Fz එක ගන්න ගියාමත් එක එක අය එක එක කතා කිවුවා. ඒත් මම දන්නවා Fz එක ඔය කියන තරං චාටර් බයික් එකක් නෙමේ.
     
    machan hamoma Fz eka gana chter kata kiyanava ban... mata epa vela enne...