සිය දියණියගේ නිවසේම කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
– සුරතලයට ඇති කරන තිරිසන් සතෙකුට දක්වන ආදරයවත් නොලබන, අසරණ මවක් පොලීසියේ මැදිහත්වීමෙන් අද බේරා ගත්තාය.
ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් අද දහවල් මෙම මව සොයා පිටත්ව ගියේ දෙහිවල සමන්...