කංසා

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කංසා භාවිතයට කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය



    කංසා විනෝදාත්මක භාවිතය සදහා කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

    ඒ සදහා වූ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සදහා කංසා ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් පෞද්ගලික භාවිතය සදහා තබා ගැනීමටයි.

    ඊයේ පැවති ඡන්ද විමසීමේදී සෙනේට් මණ්ඩලය අනුමත කර ඇත්තේ ඡන්ද 52 කට 30 ක් ලෙසයි.

    අදාළ සංශෝධන සදහා, එය ඊළගට කැනේඩියානු පාර්ලිමේන්තුව වෙත නැවත යොමු කෙරෙනවා.

    ඒ අනතුරුව කැනඩාව කංසා භාවිතය නීති ගත කළ පළමු G7 වන රට බවට පත්වනු ඇති.

    කෙසේවෙතත් 2001 වසරේ සිට කැනඩාවේ වෛද්‍ය කටයුතු සඳහා කංසා භාවිතයට අවසර ලැබී තිබෙනවා.

    තමා යොවුන් වියේ දී කිහිප වතාවක් කංසා භාවිත කළ බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද පසුගියදා ප්‍රකාශ කළා.


    http://www.hirunews.lk
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලපන්කෝ ඉතින් දියුණුවේ තරම...අපේ රටට කෙලවන්න උදව් කරපු උන් තමයි ඔය.
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom