ස්වංක්රීය මාළු ටැංකි පාලන පද්ධතිය (IOT)
ගොඩක් අය විනෝදයට සුරතල් මසුන් ඇති කිරීමට ආශාවක් දක්වනවා. මාළු ටැංකියේ පිහිනා යන මසුන් දෙස බලාසිටීමෙන් මනසට යම් කිසි සහනයක් ලබාදීමට හැකියාවක් තිබීම එයට හේතුවක් වෙනවා ඇති. ඒත් හැමදාම මාළු ටැංකියට හැමදාම lights on off කිරීම කෑම දැමීම තරමක් කම්මැලි වැඩක්...