මට ඔයාලෙගන් උපදෙසක් ඕනේ
මගේ යාළුවෙක්ගේ ගෑණු ළමයට ගෙදරින් ප්‍රශ්න තියෙනවා.ගෙදර කට්ටියට එයාව වදයක්ලු.මගේ යාළුවත් මේ පාර මාත් එක්ක EXAM කලේ.එයාට කෙල්ල අඩනව බලන් ඉන්න බෑලු.ඒත් එයාට තාම ජොබ් එකක්වත් නෑ.කෙල්ල එයාගෙ ළගට ගන්නත් ඕනෙලු.මගෙන් උපදෙසක් ඉල්ලුවා.මම මොනාද කියන්න ඕනෙ...........PLZ....zzzz...