අපි මහන්සි වෙලා කොහොම හරි අපේ නිදහස් දිනේට google doodle එකක් දාගත්තනේ.. :yes: :yes: :cool:
ඊළඟට අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්දටයි, බෞද්ධ අපගේ වැදගත්ම දිනය වන බුදු තෙමඟුල සමරන වෙසක් දිනයටයි එසේම doodle එකක් දාගැනීමට යෝජනා කරමින් Google වෙතට EMAIL පණිවුඩ යවමු...!!! :yes: :yes: :cool...