අපි මහන්සි වෙලා කොහොම හරි අපේ නිදහස් දිනේට google doodle එකක් දාගත්තනේ..
ඊළඟට අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්දටයි, බෞද්ධ අපගේ වැදගත්ම දිනය වන බුදු තෙමඟුල සමරන වෙසක් දිනයටයි එසේම doodle එකක් දාගැනීමට යෝජනා කරමින් Google වෙතට EMAIL පණිවුඩ යවමු...!!!

[email protected] <- Email යැවිය යුතු ලිපිනය
PS:- ඕනවට වඩා යැවීමෙන් වලකින්න

Last edited:

Post eka edit kara, ada sitama kalla ain kara
ehema naha machan kalinma yavala tibbama hodai.. Wesak kiyanne Lankave apita vitarak wadagath wena deyak nemei ne so oka .com eketh danna kiyanna.