Sri Paadaya...Budu Saranai...
අපි ශ්‍රි පාදය කරුනා කරන්න ගිහින් අදයි අවෙ. මම ශ්‍රි පාදය කරුනා කරන්න ගිය පලවෙනි වතාවයි. ඒ නිසා ගෙදර ඇවිල්ල පොඩ්ඩක් ඒ ගැන හොයල බැලුව ආසවට, එතකොට ලැබුන article මම උපුටාගෙන දාන්න හිතුන. මම ගත්ත පින්තූර තියනව, ඒව හෙට දාන්නම් දැන් මහන්සියි හුගක්. බුදු සරනයි...