1. tharindunisal

    සින්දුවක්

    මචන්ලා, නුවර වැවේ වැව රවුමේ/ අයිනේ ______________________ ______________________ කවදාදෝ ඔබ එන්නේ... මේ වගේ සින්දුවක් අහල තියනවද? සින්දුවෙ නමයි කියන band එකේ නමයි හොයල කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් :D:D:D
  2. tharindunisal

    එකපාර ෆොටෝ ටික watermark කරගමු

    එකපාර ෆොටෝ ටික watermark කරගමු මේක සමහරවිට ඕගොල්ලො දන්නවත් ඇති.:):) මේකෙන් අපිට ඕනතරමක් photos එකපාර watermark කරගන්න පුලුවන්. ඒ image එකක් දාල හරි text එකක් දාල හරි. මම පහලින් දාල තියනවා torrent ලින්ක් එක.try කරල බලන්න.(with keygen) software එක එලකිරි වගේ වැඩ.:cool::cool: තව විස්තර...
  3. tharindunisal

    ---House music---

    patangamuda house music thread ekak...mekata danna house songs post karanna :):):):)

    No contents